BREAKING NEWS | special announcement from Shawendra Silva | sl news

අපගේ චැනලයේ විස්තර යොදාගෙන තවත් චැනල් කිහිපයකින් අසත්‍ය ප්‍රචාර පතුරන බවට අපට තොරතුරු තහවුරු වී ඇත. අප විසින් කිසිම අයුරකින් බොරු ප්‍රචාර සිදු නොකරන අතර වගකීමක් සහිත මූලාශ්‍ර වලින් පමණක් පුවත් ලබා ගන්නා බව දන්වමු. බොරු සාරාංශ සහිතව බොරු ප්‍රචාරයන් සිදු කරන චැනල් සිදු කරන්නා වූ වැරදි සම්බන්ධයෙන් අප කිසිදු වගකීමක් නොදරන බව දන්වමු. මිනිසුන් රවටා මුදල් ඉපයීම අපගේ අරමුණ නොවන බවත් එවැනි පහත් වැඩ කිසිදා සිදු කර හෝ සිදු කරන්නේ නැති බව දන්වන අතර එම චැනල් අපගේ ඒවා යැයි සිතා අපහසුතාවයට පත්වූ ඔබ සැමට කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

✡Disclaimer: This is a news report. All images, Audios or Videos are using for reference purposes only.

✡For copyright matters or if you have any questions please contact us at – [email protected]

Video credits to Pixabay

This article was gathered automatically by our news bot. We help YouTubers by driving traffic to them for free. The featured image in this article is the thumbnail of the embedded video.

Leave a Comment

Close
Share via
Copy link